وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيۡرٗا مِّنۡهَا مُنقَلَبٗا
“විනිශ්චය දින ඇතිවනු ඇතැයිද මා විශ්වාස කළේම නැත. කිසි කලෙක මා මගේ දෙවියන් වෙත ගෙන ගියා වුවද, මෙහි සිටිනවාටත් වඩා එහි මා උසස්වන්තයෙකු වශයෙන්ම සිටිනු මා දකින්නෙමි” යයිද පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel