وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٞ لِّنَفۡسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدٗا
පසුව ඔහු තම වත්තට ඇතුළු වී (සීමාව ඉක්මවා ගිය අති සන්තෝෂයේ හේතුවෙන්) තමන්ට, තමන්ම හානියක් කර ගනිමින් “මෙවා කිසි කලෙක විනාශ වී යනු ඇතැයි මා සිතුවේ නැත” (යයිද)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel