Surah Al-Kahf Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَكَانَ لَهُۥ ثَمَرٞ فَقَالَ لِصَٰحِبِهِۦ وَهُوَ يُحَاوِرُهُۥٓ أَنَا۠ أَكۡثَرُ مِنكَ مَالٗا وَأَعَزُّ نَفَرٗا
ඔහු වෙත (මේවාට අමතරව) වෙනත් විවිධ පලතුරු (ගස්)ද තිබුණි. (මෙවැනි තත්වයකදී දිනක්) ඔහු තමන් සමග කතා කරමින් සිටි මිතුරාට “මා ඔබට වඩා අධික වශයෙන් වස්තුව ඇත්තෙකි. ජනතාවගෙන්ද මා (ඔබට වඩා) බලවත්ය” යයි (උඞගුකමින්) පැවසුවේය