كِلۡتَا ٱلۡجَنَّتَيۡنِ ءَاتَتۡ أُكُلَهَا وَلَمۡ تَظۡلِم مِّنۡهُ شَيۡـٔٗاۚ وَفَجَّرۡنَا خِلَٰلَهُمَا نَهَرٗا
ඒ වතු දෙකේ සෑම එකක්ම ඒවායේ අස්වැන්න කිසිම අඩු පාඩුවක් නැතිව ලබා දෙමින් ඇත්තේය. ඒ දෙක මධ්‍යයේ ගංඟාවක්ද ගලා බසින්නට සැලැස්සුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel