Surah Al-Kahf Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahf۞وَٱضۡرِبۡ لَهُم مَّثَلٗا رَّجُلَيۡنِ جَعَلۡنَا لِأَحَدِهِمَا جَنَّتَيۡنِ مِنۡ أَعۡنَٰبٖ وَحَفَفۡنَٰهُمَا بِنَخۡلٖ وَجَعَلۡنَا بَيۡنَهُمَا زَرۡعٗا
(නබියේ!) මිනිසුන් දෙදෙනෙකුව ඔබ ඔවුන්ට උපමා වශයෙන් පවසනු: ඔවුන්ගෙන් කෙනෙකුට මිදි වතු දෙකක් ලබා දුන්නෙමු. ඒ දෙක වටේ ඉඳි ගස් තිඛෙන්නට සැලැස්සුවෙමු. ඒ දෙක මධ්‍යයේ ධාන්‍ය කුඹුරු ඇති කළෙමු