Surah Al-Kahf Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfأُوْلَـٰٓئِكَ لَهُمۡ جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَيَلۡبَسُونَ ثِيَابًا خُضۡرٗا مِّن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۚ نِعۡمَ ٱلثَّوَابُ وَحَسُنَتۡ مُرۡتَفَقٗا
ඔවුන්ට ස්ථීර වූ ස්වර්ගයන් ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත්තේය. එහි ඔවුන්ට (ත්‍යාග වශයෙන්) රන් ආභරණ පළඳවනු ලැබේ. ඉතාමත් මෘදු හෝ ඝනකමින් හෝ (ඔවුන් කැමති) කොළ වර්ණයෙන් යුත් පට සේළ හඳිනු ඇත. එහි ඇති ආසණයන්හි ඇති කොට්ට මත හාන්සි වී (ඉතාමත් සතුටින්) සිටිනු ඇත. මොවුන්ගේ ඵලවිපාක ඉතාමත් අගනේය! මොවුන් සුවය විඳින ස්ථානයද ඉතාමත් අලංකාරවත්ය