إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ إِنَّا لَا نُضِيعُ أَجۡرَ مَنۡ أَحۡسَنَ عَمَلًا
(එහෙත්) නියත වශයෙන්ම කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, එවැනි දැහැමි ක්‍රියාවන් කරන්නන්ගේ ඵලවිපාක නියත වශයෙන්ම අපි අපතේ හරින්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel