هُنَالِكَ ٱلۡوَلَٰيَةُ لِلَّهِ ٱلۡحَقِّۚ هُوَ خَيۡرٞ ثَوَابٗا وَخَيۡرٌ عُقۡبٗا
එවැනි තත්වයකදී සියලූ බලයන් ඇත්තෙන්ම අල්ලාහ්ටම අයත්ය. ඔහු ඵලවිපාක ලබා දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි. තීරණ ගැනීමෙහිද ඉතාමත් උසස්වන්තයෙකි (යන්නද ඔහු දැන ගත්තේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel