Surah Al-Kahf Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَٱضۡرِبۡ لَهُم مَّثَلَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ فَأَصۡبَحَ هَشِيمٗا تَذۡرُوهُ ٱلرِّيَٰحُۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ مُّقۡتَدِرًا
(නබියේ!) මෙලොව ජීවිතයට එක් උපමාවක් ඔවුන්ට පවසනු: එය වලාකුළෙන් අපි පහළ කරනු ලබන (වර්ෂා) ජලයට සම වන්නේය. භූමියෙහි ඇති ගස්වැල්, තණ බීජයන් වැනි (ඒවා උරාගෙන) ඒවා සමග මිශ්‍ර වී (හොඳට පැළ වී වැඩී, එහි අස්වැන්න ලබා දීම වෙනුවට) සුළං හමා ගසාගෙන යා හැකි බොල් බවට පත් විය. (මෙයම මෙලොව ජීවිතයට උපමාව වන්නේය). සියලූ දැය කෙරෙහි අල්ලාහ් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය