Surah Al-Kahf Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfٱلۡمَالُ وَٱلۡبَنُونَ زِينَةُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّـٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٌ أَمَلٗا
(එබැවින්) වස්තුවද, ජනතාවද මෙලොව ජීවිතයට අයත් අලංකාරවත් දැය (මිස, ස්ථීරවත් දැය නොව). කවදත් ස්ථීර වූ දැහැමි ක්‍රියාවන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි හොඳ ඵලවිපාක ලබා ගැනීමටද, හොඳ විශ්වාසයක් ගොඩ නැගීමටද ඉතාමත් උසස් දැය වන්නේය