وَيَوۡمَ نُسَيِّرُ ٱلۡجِبَالَ وَتَرَى ٱلۡأَرۡضَ بَارِزَةٗ وَحَشَرۡنَٰهُمۡ فَلَمۡ نُغَادِرۡ مِنۡهُمۡ أَحَدٗا
(නබියේ!) අපි ජනතාවගේ (ගස්, වැල් ආදී භූමියෙහි ඇති) සියල්ල පහ කරන දින, ඔබ භූමිය සමතලා කර්කෂක දැයක් බවට දකින්නෙහිය. (එදිනදී) මිනිසුන්ගෙන් කිසිවෙකුත් අත්හැර නොදමා සියල්ලන්වම ඒකරාශී කරන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel