Surah Al-Kahf Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَعُرِضُواْ عَلَىٰ رَبِّكَ صَفّٗا لَّقَدۡ جِئۡتُمُونَا كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةِۭۚ بَلۡ زَعَمۡتُمۡ أَلَّن نَّجۡعَلَ لَكُم مَّوۡعِدٗا
ඔබගේ දෙවියන් ඉදිරියේ ඔවුන්ව ගෙන එනු ලැබ, “අපි ඔබව පළමුවෙන්ම උත්පාදනය කළ ආකාරයටම, මේ අවස්ථාවේදීද (ඔබට අපි පණ දී) ඔබ අප වෙත පැමිණ ඇත්තෙහුය. (එහෙත් ඔබ නම්, අප වෙත පැමිණිය යුතු) මෙම දිනය, අපි ඔබට ඇති කළේම නැත යයි ඔබ ස්ථීර වශයෙන් අදහස් කරමින් සිටියෙහුය” (යයි කියනු ලබන්නාහ)