Surah Al-Kahf Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَوُضِعَ ٱلۡكِتَٰبُ فَتَرَى ٱلۡمُجۡرِمِينَ مُشۡفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَٰوَيۡلَتَنَا مَالِ هَٰذَا ٱلۡكِتَٰبِ لَا يُغَادِرُ صَغِيرَةٗ وَلَا كَبِيرَةً إِلَّآ أَحۡصَىٰهَاۚ وَوَجَدُواْ مَا عَمِلُواْ حَاضِرٗاۗ وَلَا يَظۡلِمُ رَبُّكَ أَحَدٗا
(ඔවුන්ගේ දෛනික සටහන්) පොත (ඔවුන් ඉදිරියේ) තබනු ලැබුවහොත්, වැරදිකරුවන් (තමන් කළ පාපයන් සියල්ල) එහි සටහන්ව ඇති බව දැක බිය වී “අපට විනාශයයි! මේ මොන පොතක්ද! (අපගේ පාපයන්) කුඩා හෝ ලොකු හෝ කිසිවක් අත්හැර නොදමා මෙහි සටහන්ව ඇත්තේ නොවෙද!”යි ඔවුන් පවසනු ඔබ දකින්නෙහිය. ඔවුන් කළ සියල්ල (එහි) තිඛෙණු දකිනු ඇත. ඔබගේ දෙවියන් කිසිවෙකුටත් (ඔහුගේ දඬුවම වැඩි කර හෝ පින් අඩු කර හෝ) අපරාධ කරන්නේ නැත