Surah Al-Kahf Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ كَانَ مِنَ ٱلۡجِنِّ فَفَسَقَ عَنۡ أَمۡرِ رَبِّهِۦٓۗ أَفَتَتَّخِذُونَهُۥ وَذُرِّيَّتَهُۥٓ أَوۡلِيَآءَ مِن دُونِي وَهُمۡ لَكُمۡ عَدُوُّۢۚ بِئۡسَ لِلظَّـٰلِمِينَ بَدَلٗا
මලායිකාවරුන්ට “ආදම්ට සුජූද් කරනු” යයි අපි පැවසීම ගැන සිතා බලනු. ඉබ්ලීස් හැර, ඔවුන් සියල්ලන්ම සුජූද් කළහ. ඔහු නම්, ජින්වරුන්ගේ වර්ගයට අයත් කෙනෙකි. ඔහු තම දෙවියන්ගේ අණට වෙනස්කම් කර හැරියේය. එබැවින් (මිනිසුනේ!) ඔබ මා හැර, ඔහුවද, ඔහුගේ පරම්පරාවේ දරුවන්වද, හිමි වශයෙන් ගන්නෙහුද? ඔවුන් නම්, ඔබට දරුණු සතුරන් වශයෙන්ම සිටින්නාහ. අපරාධකරුවන් (මාව අත්හැර දමා, ඔවුන්ව තමන්ට ආරක්ෂකයින් වශයෙන්) වෙනස් කර ගැනීම ඉතාමත් නපුරුය