Surah Al-Kahf Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahf۞مَّآ أَشۡهَدتُّهُمۡ خَلۡقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَا خَلۡقَ أَنفُسِهِمۡ وَمَا كُنتُ مُتَّخِذَ ٱلۡمُضِلِّينَ عَضُدٗا
මා අහස්ද, භූමියද නිර්මාණය කළ අවස්ථාවේදී ඔවුන්ව (උදව්වට) ආරාධනා කළේ නැත. තවද (මා) එම ෂෙයතාන්වරුන්ව නිර්මාණය කළ අවස්ථාවේදීද, (උදව්වට) මා ඔවුන්ව ආරාධනා කළේ නැත. මාර්ගය වැරද යවන මොවුන්ව (කිසිම කාරණාවකදී) මා මගේ සහායයන් වශයෙන් පත් කර ගත්තේ නැත