Surah Al-Kahf Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَيَوۡمَ يَقُولُ نَادُواْ شُرَكَآءِيَ ٱلَّذِينَ زَعَمۡتُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَجَعَلۡنَا بَيۡنَهُم مَّوۡبِقٗا
(දෙවියන් සමානයන් තබා නමදින්නන්ට) “ඔබ මට සහායයන් යයි අදහස් කරමින් සිටියෙහු නොවෙද, ඒවා ඔබ ආරාධනා කරනු!” යයි දිනකදී පවසනු ඇත. ඔවුන් ඒවාට ආරාධනා කරනු ඇත. එහෙත් ඒවා ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත. තවද අපි ඔවුන් අතරේ එක් අනතුරුදායක බාධකයක් ඇති කර දමමු