وَرَءَا ٱلۡمُجۡرِمُونَ ٱلنَّارَ فَظَنُّوٓاْ أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمۡ يَجِدُواْ عَنۡهَا مَصۡرِفٗا
වැරදිකරුවන් නිරය දකින අවස්ථාවේදී “නියත වශයෙන්ම එහි වැටෙන්නෙමු” යයිම ඔවුන් ස්ථීර වශයෙන් අදහස් කරනු ඇත. ඔවුන් එයින් ගැලවී බේරීමට කිසිම මාර්ගයක් දකින්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel