وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٖۚ وَكَانَ ٱلۡإِنسَٰنُ أَكۡثَرَ شَيۡءٖ جَدَلٗا
මිනිසුන්ට මෙම කුර්ආනයෙහි සෑම උපමාවක්ම විවරණය කර ඇත්තෙමු. එහෙත් මිනිසුන් නම්, අධික වශයෙන් (පුහු) තර්ක වල යෙදෙමින්ම සිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel