Surah Al-Kahf Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰ وَيَسۡتَغۡفِرُواْ رَبَّهُمۡ إِلَّآ أَن تَأۡتِيَهُمۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ قُبُلٗا
මිනිසුන් වෙත ඍජු මාර්ගය පැමිණියායින් පසු ඔවුන් එය විශ්වාස කර, තමන්ගේ දෙවියන් වෙත සමාව ඉල්ලීම වළක්වා හරින්නේ, පෙර ඉකුත් වූවන්ට සිදු වූ (දැය මෙන්) සිදුවීම් මොවුන්ටද සිදු විය යුතුය යනුවෙන්ය. නැතහොත් මොවුන් (ඇස්) ඉදිරියේ (අපගේ) දඬුවම් පැමිණිය යුතුය යනුවෙනි