Surah Al-Kahf Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَمَا نُرۡسِلُ ٱلۡمُرۡسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۚ وَيُجَٰدِلُ ٱلَّذِينَ كَفَرُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّۖ وَٱتَّخَذُوٓاْ ءَايَٰتِي وَمَآ أُنذِرُواْ هُزُوٗا
ශුභාරංචි දෙන්නන් වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නන් වශයෙන්ද අපි අපගේ දූතයින්ව යැව්වෙමු. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් නම්, සත්‍යය විනාශ කර දැමීමට අදහස් කර, පුහු තර්කයන් කිරීමට ආරම්භ කර, මගේ ආයාවන්ද, ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවන ලද (දඬුවම් පැමිණීම) ගැනද සමච්චලයට ලක් කරමින් ගෙන ඇත්තාහ