Surah Al-Kahf Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ فَأَعۡرَضَ عَنۡهَا وَنَسِيَ مَا قَدَّمَتۡ يَدَاهُۚ إِنَّا جَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۖ وَإِن تَدۡعُهُمۡ إِلَى ٱلۡهُدَىٰ فَلَن يَهۡتَدُوٓاْ إِذًا أَبَدٗا
තම දෙවියන්ගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබූ විට, ඒවා ප්‍රතික්ෂේප කර, තම අත්වලින් කරන ලද වැරදි (සම්පූර්ණයෙන්ම) අමතක කර දමන්නාට වඩා අපරාධකරුවා කවරෙක්ද? ඔවුන් කිසිවක් දැන නොගන්නා ලෙස අපි ඔවුන්ගේ හෘදයන්හි තිරයක්ද, ඔවුන්ගේ කණ්වලට බිහිරිභාවයද නියත වශයෙන්ම ඇති කළෙමු. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව ඍජු මාර්ගයෙහි (කොපමණ බැගෑපත්ව) ආරාධනා කළා වුවද, කිසි කලෙකත් ඔවුන් ඍජු මාර්ගයට එන්නේම නැත