Surah Al-Kahf Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَرَبُّكَ ٱلۡغَفُورُ ذُو ٱلرَّحۡمَةِۖ لَوۡ يُؤَاخِذُهُم بِمَا كَسَبُواْ لَعَجَّلَ لَهُمُ ٱلۡعَذَابَۚ بَل لَّهُم مَّوۡعِدٞ لَّن يَجِدُواْ مِن دُونِهِۦ مَوۡئِلٗا
නමුත් (නබියේ!) ඔබගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය. ඔවුන් කරන (නපුරු) විපත්හි හේතුවෙන් ඔහු (එවෙලෙ එවෙලේම) ඔවුන්ව අල්ලා ගතහොත්, මෙතෙක් ඔවුන්ව අනිවාර්යයෙන්ම දඬුවම් කර ඇත. එහෙත් (ඔවුන්ට දඬුවම් කිරීමට) ඔවුන්ට එක් නියමිත කාලයක් ඇත. ඉන් පසුව ඔවුන්ට බේරීමට මාර්ගයක් දකින්නේ නැත