Surah Al-Kahf Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَتِلۡكَ ٱلۡقُرَىٰٓ أَهۡلَكۡنَٰهُمۡ لَمَّا ظَلَمُواْ وَجَعَلۡنَا لِمَهۡلِكِهِم مَّوۡعِدٗا
මෙවැනි රටවැසියන් සියල්ලන්ම පාපයන් කිරීමට ඉදිරිපත් වූ විට, ඔවුන්ව අපි විනාශ කර දැමුවෙමු. එහෙත් ඔවුන්ව විනාශ කර දැමීමටද අපි එක් නියමිත කාල අවකාශයක් ඇති කර ඇත්තෙමු. (එම කාල අවකාශය පැමිණි පසුවම අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු)