وَإِذۡ قَالَ مُوسَىٰ لِفَتَىٰهُ لَآ أَبۡرَحُ حَتَّىٰٓ أَبۡلُغَ مَجۡمَعَ ٱلۡبَحۡرَيۡنِ أَوۡ أَمۡضِيَ حُقُبٗا
මූසා තම සේවකයාට “මුහුදු දෙක සම්බන්ධ වන ස්ථානය මා අත් කර ගන්නා තුරු අවුරුදු ගණන් මා ගමන් කරමින් සිටින්නෙමි” යයි පැවසීම (නබියේ! ඔවුන්ට) ඔබ මතක් කර දෙනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel