فَلَمَّا بَلَغَا مَجۡمَعَ بَيۡنِهِمَا نَسِيَا حُوتَهُمَا فَٱتَّخَذَ سَبِيلَهُۥ فِي ٱلۡبَحۡرِ سَرَبٗا
ඔවුන් දෙදෙනාම මුහුදු දෙක හමු වන ස්ථානය අත් කර ගත් විට, තමන්ගේ මාළුවාව ඔවුන් අමතක කර දැමූහ. එය මුහුදෙහි තමන්ගේ මාර්ගය ගුහාවක් මෙන් ඇති කරගෙන ගියේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel