فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَىٰهُ ءَاتِنَا غَدَآءَنَا لَقَدۡ لَقِينَا مِن سَفَرِنَا هَٰذَا نَصَبٗا
(තමන් යා යුතු ස්ථානය එයයි යන්න නොදැන) ඒ දෙදෙනාම එය පසුකර ගිය පසු, මූසා තම සේවකයාට “අපගේ උදේ ආහාරය ඔබ ගෙන එනු. නියත වශයෙන්ම අපි මෙම ගමනෙහි ඉතාමත් වෙහෙසට පත් වුනෙමු” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel