Surah Al-Kahf Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقَالَ أَرَءَيۡتَ إِذۡ أَوَيۡنَآ إِلَى ٱلصَّخۡرَةِ فَإِنِّي نَسِيتُ ٱلۡحُوتَ وَمَآ أَنسَىٰنِيهُ إِلَّا ٱلشَّيۡطَٰنُ أَنۡ أَذۡكُرَهُۥۚ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِي ٱلۡبَحۡرِ عَجَبٗا
එයට ඔහු “එම ගල් පරයෙහි අපි නැවතී සිටි අවස්ථාවේදී, (සිදු වූ පුදුමාකාර දැය) ඔබ දුටුවෙහිද? නියත වශයෙන්ම මා (අප සමග ගෙන ආ) මාළුවා අමතක කර දැමුවෙමි. එය මා (ඔබට) පැවසීම ෂෙයිතාන් මිස, (වෙන කිසිවෙකුත්) මා හට අමතක වීමට සැලැස්සුවේ නැත. (ඒ ස්ථානයේදී එය) මුහුදෙහි (යනු) ඉතාමත් පුදුමාකාර අන්දමට තම මාර්ගය ඇති කර ගත්තේය” යයි කීවේය