۞مَّآ أَشۡهَدتُّهُمۡ خَلۡقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَا خَلۡقَ أَنفُسِهِمۡ وَمَا كُنتُ مُتَّخِذَ ٱلۡمُضِلِّينَ عَضُدٗا
අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ ඔවුන් ව සාක්ෂි වශයෙන් මා නොගත්තෙමි. එමෙන්ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවන්නවුන් ගන්නෙකු ද නොවූයෙමි
Author: Www.islamhouse.com