Surah Al-Kahf Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfمَّا لَهُم بِهِۦ مِنۡ عِلۡمٖ وَلَا لِأٓبَآئِهِمۡۚ كَبُرَتۡ كَلِمَةٗ تَخۡرُجُ مِنۡ أَفۡوَٰهِهِمۡۚ إِن يَقُولُونَ إِلَّا كَذِبٗا
ඔවුන්ට වුවද කම් නැත, ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වුවද කම් නැත, මෙයට අයත් සාධකයන් පොඩියක් හෝ නැත. මොවුන්ගේ මුවින් ඉකුත් වන මෙම වදන් ඉමහත් (පාපතර) වදන්ම වන්නේය. බොරුවක්ම මිස, (වෙන කිසිවක් මෙසේ) ඔවුන් පැවසුවේ නැත