فَلَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ إِن لَّمۡ يُؤۡمِنُواْ بِهَٰذَا ٱلۡحَدِيثِ أَسَفًا
(නබියේ!) මෙම ධර්මය ඔවුන් විශ්වාස නොකළා නම් ඒ වෙනුවෙන් ඔබ දුක් වී ඔබවම, ඔබ විනාශ කර ගන්නෙහිද? (ඒ වෙනුවෙන් ඔබ පොඩියක් හෝ දුක් නොවනු)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel