إِنَّا جَعَلۡنَا مَا عَلَى ٱلۡأَرۡضِ زِينَةٗ لَّهَا لِنَبۡلُوَهُمۡ أَيُّهُمۡ أَحۡسَنُ عَمَلٗا
භූමියෙහි ඇති දැය අපි එයට අලංකාරවත් කර තැබුවේ, ඔවුන්ගෙන් කවුරුන් හොඳ ගති පැවතුම් ඇත්තවුන් යන්න (දැන ගැනීමට හා) නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කිරීමටය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel