قَالَ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ صَابِرٗا وَلَآ أَعۡصِي لَكَ أَمۡرٗا
(එයට) මූසා “අල්ලාහ් කැමති වුවහොත් (කෙබඳු කාරණාවක් වුවද), විඳ දරා ගන්නෙකු වශයෙන්ම ඔබ මාව දකින්නෙහිය. කෙබඳු කාරණාවකදී වුවද මා ඔබට වෙනස්කමක් නොකරන්නෙමි” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel