قَالَ فَإِنِ ٱتَّبَعۡتَنِي فَلَا تَسۡـَٔلۡنِي عَن شَيۡءٍ حَتَّىٰٓ أُحۡدِثَ لَكَ مِنۡهُ ذِكۡرٗا
එයට ඔහු “ඔබ මාව අනුගමනය කරන්නේ නම්, කුමන කාරණාවක් ගැන හෝ මම ම ඔබට එය, දැනුම් දෙන තුරු ඔබ මා වෙතින් (ඒ ගැන) නොඇසිය යුතුය” යයි කීවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel