قَالَ إِن سَأَلۡتُكَ عَن شَيۡءِۭ بَعۡدَهَا فَلَا تُصَٰحِبۡنِيۖ قَدۡ بَلَغۡتَ مِن لَّدُنِّي عُذۡرٗا
(එයට මූසා) “මින් පසුව මා කිසිම කාරණාවක් ගැන ඔබගෙන් විමසුවහොත්, ඔබ මාව ඔබ සමග තබා නොගනු. මා හට සමාව දෙන සීමාව නියත වශයෙන්ම ඔබ පසු කර ගියෙහිය” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel