Surah Al-Kahf Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfفَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهۡلَ قَرۡيَةٍ ٱسۡتَطۡعَمَآ أَهۡلَهَا فَأَبَوۡاْ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارٗا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥۖ قَالَ لَوۡ شِئۡتَ لَتَّخَذۡتَ عَلَيۡهِ أَجۡرٗا
පසුව දෙදෙනාම ගමන් කරන්නට වූහ. ඔවුන් ගම්වාසීන් කෙනෙකු වෙත පැමිණි විට, තමන් දෙදෙනාට ආහාරයක් ලබා දෙන මෙන් එම ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටියහ. නමුත් ඔවුන්, ඒ දෙදෙනාට භෝජණ සංග්‍රහයක් නොකර ඈත් වූහ. පසුව ඔවුන් එහි වැටෙන්නට හැකි තත්වයේ තිබූ බිත්තියක් දුටුවහ. එබැවින් ඔහු (එයට මැටි ගසා පිළිසකර කර), එය (නොවැටී) සිටින සේ නවතා තැබුවේය. (එයට මූසා ඔහුට) “ඔබ කැමති වී (ඉල්ලා) තිබුනේ නම් (මේ ගව්වාසීන්ගෙන්) මෙයට අයත් කුලියක් ඔබට ලබා ගන්නට හැකිව තිබුණා නොවෙද?”යි කීවේය