قَالَ هَٰذَا فِرَاقُ بَيۡنِي وَبَيۡنِكَۚ سَأُنَبِّئُكَ بِتَأۡوِيلِ مَا لَمۡ تَسۡتَطِع عَّلَيۡهِ صَبۡرًا
එයට “මටත් ඔබටත් අතර වෙන් විය (යුතු කාලය) මෙයයි. ඔබ ඉවසා සිටිය නොහැකිව තිබූ කාරණාවන්හි ඇත්ත (මෙන්න) මා ඔබට දැනුම් දෙන්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel