Surah Al-Kahf Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfأَمَّا ٱلسَّفِينَةُ فَكَانَتۡ لِمَسَٰكِينَ يَعۡمَلُونَ فِي ٱلۡبَحۡرِ فَأَرَدتُّ أَنۡ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٞ يَأۡخُذُ كُلَّ سَفِينَةٍ غَصۡبٗا
“එම ලී වල්ලම මුහුදෙහි (කුලී) වැඩ කරමින් සිටින දුප්පතුන් සමහරෙකුට අයත්ය. එය ප්‍රමාද කරලීමටම මා අදහස් කළෙමි. (මන්දයත් මෙය ගමන් කරන මාර්ගයෙහි) මොවුන් ඉදිරියේ එක් (නපුරු) රජෙකු සිටින්නේය. ඔහු (දකින හොඳ) ලී වල්ලම් සියල්ල අසාධාරණයේ උදුරා ගන්නේය. අබලන් වල්ලම් ඔහු කැමති වන්නේ නැත. ඔහුගෙන් බේරා ගැනීම සඳහාම එය ප්‍රමාද කර හැරියෙමි)”