Surah Al-Kahf Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَأَمَّا ٱلۡغُلَٰمُ فَكَانَ أَبَوَاهُ مُؤۡمِنَيۡنِ فَخَشِينَآ أَن يُرۡهِقَهُمَا طُغۡيَٰنٗا وَكُفۡرٗا
“(ඝාතනයට ලක් වූ) එම කුඩා දරුවා නම්, ඔහුගේ දෙමව්පියන් (හොඳ) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නාහ. ඔහු (තරුණ වියට පත් වී), ඒ දෙදෙනාවම අපරාධ කරන ලෙසටද, (දෙවියන්ව) ප්‍රතික්ෂේප කරන ලෙසටද, පත් කරනු ඇතැයි මා බිය වී (එසේ) සිදු කළෙමි”