وَيَسۡـَٔلُونَكَ عَن ذِي ٱلۡقَرۡنَيۡنِۖ قُلۡ سَأَتۡلُواْ عَلَيۡكُم مِّنۡهُ ذِكۡرًا
(නබියේ!) දුල්කර්නයින් ගැන (එම යුදෙව්වන්) ඔබගෙන් විමසන්නාහ. “ඔහුගේ ඉතිහාසයෙන් පොඩියක් ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමි” යයි ඔබ පවසනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel