Surah Al-Kahf Verse 82 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَأَمَّا ٱلۡجِدَارُ فَكَانَ لِغُلَٰمَيۡنِ يَتِيمَيۡنِ فِي ٱلۡمَدِينَةِ وَكَانَ تَحۡتَهُۥ كَنزٞ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحٗا فَأَرَادَ رَبُّكَ أَن يَبۡلُغَآ أَشُدَّهُمَا وَيَسۡتَخۡرِجَا كَنزَهُمَا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ وَمَا فَعَلۡتُهُۥ عَنۡ أَمۡرِيۚ ذَٰلِكَ تَأۡوِيلُ مَا لَمۡ تَسۡطِع عَّلَيۡهِ صَبۡرٗا
“එම බිත්තිය නම්, එම නගරයේ සිටින අනාථ දරුවන් දෙදෙනෙකුට අයත්ය. ඊට යටින් ඔවුන්ට අයිති නිධානයක් ඇත්තේය. ඒ දෙදෙනාගේ පියා ඉතාමත් හොඳ මිනිසෙකු වශයෙන් සිටියේය. එබැවින් ඔබගේ දෙවියන් ඒ දෙදෙනා තරුණ වියට පත් වූ පසු තමන්ගේ නිධානය ලබා ගන්නට සැලැස්වීමට අදහස් කර ඇත්තේය. (එබැවින් එතෙක් එම බිත්තිය නොවැටී සිටින සේ එය පිළිසකර කළෙමි. මෙය) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයකි. (මේ තුනෙන්) කිසිවක් මා මගේ කැමැත්තට කළේ නැත. ඔබ ඉවසාගත නොහැකි වූ (මගේ) ක්‍රියාවන්හි අදහස මෙයයි” යයි පැවසුවේය