Surah Al-Kahf Verse 86 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfحَتَّىٰٓ إِذَا بَلَغَ مَغۡرِبَ ٱلشَّمۡسِ وَجَدَهَا تَغۡرُبُ فِي عَيۡنٍ حَمِئَةٖ وَوَجَدَ عِندَهَا قَوۡمٗاۖ قُلۡنَا يَٰذَا ٱلۡقَرۡنَيۡنِ إِمَّآ أَن تُعَذِّبَ وَإِمَّآ أَن تَتَّخِذَ فِيهِمۡ حُسۡنٗا
සූර්යයා අස්ථමයට යන (බටහිර) දිසාවට ඔහු ළඟා වූ විට, මඩ සහිත මුහුදෙහි සූර්යයා අස්ථමයට යන්නා (සේ) දුටුවේය. ඒ ස්ථානයේ ඔහු ජන සමුහයක් ද දුටුවේය. (අපි ඔහුට) “ඕ දුල්කර්නයින්! ඔබ (මොවුන්ට දඬුවම් කර) වේදනා කළ හැකිය. (මෙම කාරණාවෙහි ඔබට පූරණ නිදහස ලබා දී ඇත්තෙමු)” යයි පැවසුවෙමු