Surah Al-Kahf Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقَالَ أَمَّا مَن ظَلَمَ فَسَوۡفَ نُعَذِّبُهُۥ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِۦ فَيُعَذِّبُهُۥ عَذَابٗا نُّكۡرٗا
එබැවින් ඔහු (ඔවුන්ට “ඔබගෙන්) කවුරුන් (මගේ අණ නොතකා) අපරාධ කරන්නේද, ඔහුව අපි (දඬුවම් කර) වේදනා කරන්නෙමු. පසුව කවුරුන් තම දෙවියන් වෙත ගෙන යනු ලැබ, ඔහුද ඔහුව ඉතාමත් දරුණු ලෙස වේදනා ගෙන දෙනු ඇත” යයි කීවේය