Surah Al-Kahf Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَأَمَّا مَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَلَهُۥ جَزَآءً ٱلۡحُسۡنَىٰۖ وَسَنَقُولُ لَهُۥ مِنۡ أَمۡرِنَا يُسۡرٗا
තවද “කවුරුන් විශ්වාසය තබා (අපි පවසන ආකාරයට) දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහුට (දෙවියන්ගේ සන්නිධානයෙහිද) අලංකාරවත් (හොඳ) ඵලවිපාක ඇත්තේය. අපිත් අපගේ වැඩ කටයුතු වල පහසු වැඩ කටයුතු (කරන මෙන්) ඔහුට පවසන්නෙමු”