حَتَّىٰٓ إِذَا بَلَغَ بَيۡنَ ٱلسَّدَّيۡنِ وَجَدَ مِن دُونِهِمَا قَوۡمٗا لَّا يَكَادُونَ يَفۡقَهُونَ قَوۡلٗا
(එහි තිබූ) කඳු දෙක අතරට ඔහු ළඟා වූ අවස්ථාවේදී ඒවාට එහාද ජනතාව සමහරෙකුව දුටුවේය. (ඔවුන්ගේ) කතා බහ (පහසුවෙන්) තේරුම් ගත හැකිව තිබුනේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel