Surah Al-Kahf Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقَالُواْ يَٰذَا ٱلۡقَرۡنَيۡنِ إِنَّ يَأۡجُوجَ وَمَأۡجُوجَ مُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ فَهَلۡ نَجۡعَلُ لَكَ خَرۡجًا عَلَىٰٓ أَن تَجۡعَلَ بَيۡنَنَا وَبَيۡنَهُمۡ سَدّٗا
ඔවුන් (මොහුට සංඥාවක් කරමින්) “ඕ දුල්කර්නයින්! නියත වශයෙන්ම යාජූජ්, මාජූජ් (නමැති ජනතාව අපගේ) භූමියට (පැමිණ) ඉමහත් අපරාධ කරන්නාහ. අපටත් ඔවුන්ටත් අතර ඔබ බාධාවක් ඇති කරනු පිණිස මුදලක් ඔබ වෙනුවෙන් අපි එක්කාසු කළ හැකිද?”යි විමසූහ