Surah Al-Kahf Verse 95 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيۡرٞ فَأَعِينُونِي بِقُوَّةٍ أَجۡعَلۡ بَيۡنَكُمۡ وَبَيۡنَهُمۡ رَدۡمًا
එයට ඔහු “මගේ දෙවියන් මට ලබා දී ඇති දැයම (ප්‍රමාණවත්ය); ඉතාමත් උසස්ය. (ඔබගේ වස්තුව අවශ්‍යය නැත. එහෙත් ඔබගේ) දහඩිය මහන්සිය මගින් මට උදව් කරනු. ඔබටත් ඔවුන්ටත් අතරේ ස්ථීර (බැම්මක්) බාධකයක් වශයෙන් ඉදි කරන්නෙමු” යයිද