Surah Al-Kahf Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfءَاتُونِي زُبَرَ ٱلۡحَدِيدِۖ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيۡنَ ٱلصَّدَفَيۡنِ قَالَ ٱنفُخُواْۖ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارٗا قَالَ ءَاتُونِيٓ أُفۡرِغۡ عَلَيۡهِ قِطۡرٗا
“ඔබ (එයට අවශ්‍ය) යකඩ පාලම් මා වෙත ගෙන එනු” යයිද පවසා (ඒවා ගෙනැවිත්, කඳු දෙක අතරේ තිබූ පල්ලම පුරවා) කඳු දෙක මුදුනට ඒවා සම වන සේ උස් වූ පසු “ගින්දර මෙන් රත් වන තුරු පිඹිනු” යයි කීවේය. (ඉන් පසුව) “උණු කරන ලද තඹද මා වෙත ගෙන එනු. මා (එය) ඒ මත වත් කරන්නෙමි” (යයි කීවේය)