Surah Al-Kahf Verse 98 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقَالَ هَٰذَا رَحۡمَةٞ مِّن رَّبِّيۖ فَإِذَا جَآءَ وَعۡدُ رَبِّي جَعَلَهُۥ دَكَّآءَۖ وَكَانَ وَعۡدُ رَبِّي حَقّٗا
(මෙසේ පිළියෙල වූ බාධකය දැක ඔහු) “මෙය මගේ දෙවියන්ගේ වරප්‍රසාදයකි. මගේ දෙවියන්ගේ පොරොන්දුව (වන යුග අවසානය) පැමිණෙන විට, මෙයද සුණු විසුණු කර කුඩු කර දමනු ඇත. මගේ දෙවියන්ගේ පොරොන්දුව (සම්පූර්ණයෙන්ම) සත්‍යය!” යයි පැවසුවේය