Surah Al-Kahf Verse 99 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahf۞وَتَرَكۡنَا بَعۡضَهُمۡ يَوۡمَئِذٖ يَمُوجُ فِي بَعۡضٖۖ وَنُفِخَ فِي ٱلصُّورِ فَجَمَعۡنَٰهُمۡ جَمۡعٗا
එදින සමහරෙක් සමරුන් සමග (මුහුදු) රළ මෙන් එකට එක හැපෙන සේ අපි අත්හැර දමන්නෙමු. (පසුව) සූර් (නමැති හොරණෑව කුමන කලකදී) පිඹිණු ලැබ, (සියල්ලන්ම මැරී) ගියහොත් පසුව (පණ දී) ඔවුන් සියල්ලන්වම ඒකරාශී කර හරින්නෙමු