يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا
(අපි පැවසූ අන්දමට සැකරීයියාට, යහ්යා ඉපදුණු පසු ඔහුට) “ඕ යහ්යා! ඔබ මෙම ධර්මය ශක්තිමත් ලෙස අල්ලා ගනු” (යයි පැවසුවෙමු). අපි ඔහුට (ඔහුගේ) කුඩා අවදියේදීම ඥානයද ලබා දුන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel